Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගම්පහ වෙඩි තැබීමක්

2 years ago

ගම්පහ, වීරගුලදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

එම පුද්ගලයා ව ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් එම වෙඩි තැබීම සිදුකර තබයි.