Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වළං සෝදන්න කළු ගඟට ගිය කාන්තාව කිඹුල් ප්‍රහාරයකින් මරුට

2 years ago

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා.

මෙලෙස මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක්.

කළුතර කොහොලාන ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ දී එම කාන්තාව ව කිඹුලා ඩැහැගන ගොස් ඇති බව සඳහන් වනවා.

කළු ගගේ බෝට්ටු යොදා ප්‍රදේශයේ  ජනතාව සිදුකළ සෝදිසි මෙහෙයුමෙන් පසුව මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.