සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබේ.
එම පහර දීමෙන් ජීන් ඇන්ටිට සහ ඔහුගේ සැමියාට තුවාල සිදුවීම් නිසා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පැවසෙනවා.
ජීන් ඇන්ටි ප්‍රකාශ කළේ ඊයේ පෙරවරුවේ මත්ද්‍රව්‍යයට සම්බන්ධ යැයි සැක කරන දෙදෙනකු විසින් එඩේරමුල්ලේ පිහිටි තම නිවසට පැමිණ මෙම පහර දීම සිදු කළ බවයි.
තමා පහුගිය සති කිහිපය තුළදී ප්‍රදේශයේ මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව හෙළි කළ බැවින් මෙම පහර දීම සිදුකර ඇති බවයි ඇය පවසන්නේ.
