Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

2 years ago

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්.රණවක පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්වීම සිදුකර තිබෙනවා.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්.එම්.බ්ලිව්.රාජපක්ෂ, මහාචාර්ය ජෝසප් යෝගරාජා සහ ලරීනා අබ්දුල් හක් පත් කර ඇති බවයි වාර්තා වුණේ.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපති කාර්යාලයේ දී ඔවුන් වෙත පිරිනැමුවා.