Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංචාරකයන්ට සුබ ආරංචියක්! සඳ නැගුණු රාත්‍රීන් වල දී සීගිරිය මුදුනේ රැය පහන් කිරීමට අවසර!

2 years ago

සඳ නැගුණු රාත්‍රීන් වල දී සිගිරි පර්වතය මුදුනේ රැය පහන් කිරීමේ අවස්ථාව සංචාරකයන්ට උදා කර දීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 

ඒ අනුව, සෑම මසකම පොහොය දිනයේදීත්, පොහොයට පසු දින දෙක සහ පොහොයට පෙර දින දෙක තු-ළ සීගිරියේ රැය පහන් කිරීමේ අවස්ථාව සංචාරකයන්ට උදා වේ. 

දැනට සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ඒ සදහා අවස්ථාව ලැබෙන්නේ පෙරවරු හයත් පස්වරු හයත් අතර කාලය තුළ පමණි.