Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමෙයි

2 years ago

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ විසින් මේ බව පැවසීය.