Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට අවධානය

2 years ago

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටු වීමට කටයුතු කරන බව මහන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපොල පවසනවා.

ඒ අනුව දැනට තිබෙන පොලිස් ස්ථාන වලට අමතරව එම කොට්ඨාස පිහිටු වීමට අවධානය යොමුවී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක බවත් විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.