Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝහලේ ආපන ශාලාවේ බත් පැකට්ටුවෙන් මතු වුණු තැම්බුණු හූනා

2 years ago

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ආපනශාලා බත් පතේ හූනකු තැම්බී සිටියදී රෝගියෙකුට හමුවී තිබේ.

රෝහලේ දෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු ඊයේ (15) උදෑසන ආහාරය සඳහා එහි ආපන ශාලාවෙන් බත් පැකට්ටුවක් මිලදී ගෙන තිබෙනවා.

එය අනුභව කරමින් සිටියදී ඔහු මෙම තැම්බුණු හූනා දැක තිබේ.

එම රෝගියා ඒ පිළිබඳව රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර ඇති අතර රෝහල් අධ්‍යක්ෂ ජානක සෝමරත්න මහතාටද සිද්ධිය වාර්තා කර තිබේ.

ඒ වන විටත් රෝහලේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් හා රෝගීන් විශාල ප්‍රමාණයක් මෙම ආහාර අනුභව කර ඇති බවද හෙළි වී ඇත.

එ