කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි කොහුවල පොලීසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට වාර්තා වනවා.
