රුසියානු සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතරදී සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් බස් රථයේ රියදුරා ජීවිටක්ෂයට පත්වූ බව පොලිසිය පවසනවා.
පොලිසිය සදහන් කළේ, අනතුරින් සංචාරකයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශීය ජාතිකයින් 30ක් පමණ ගමන් කර ඇත.
