Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය යූ ටියුබ් තරුවක් වන සුදත්ත තිලකසිරිට ලොකු නඩුවක් වැටෙයි! අධිකරණයට අපහාස කළ බවට චෝදනා!

2 years ago

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක පල කරන ලද වැඩසටහනක් මගින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරිට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුව CA/COC 01/2025 යන අංකය යටතේ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.