Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජාංගන ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කරයි

2 years ago

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව සමඟ මේ වන විට ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ.

ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු 10ක් මේ වන විට විවෘත කර ඇති බව වාර්තා වේ.

ජලාශභාර ඉංජිනේරුවරයා සදහන් කළේ ඉන් තත්පරයට ඝණ අඩි 12,063ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවයි.

එමෙන්ම උල්හිටිය රත්කිඳ ජලාශයේ සියලු වාන්දොරටු මීටර් දෙක බැගින් විවෘත කර තිබේ.