Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උතුරු මැද පළාතේ හා නැගෙනහිර පළාතේ පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

2 years ago

උතුරු මැද පළාතේ පාසල්  හෙට (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද දිනයේදී එම පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන් මහතා තීරණය කර තිබුණි.

මේ අතර නැගෙනහිර පළාතේද වසා දැමුණු සියලු පාසල් හෙට සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.