කළුතර නාගොඩ අඟුරුවාවල පාලමෙන් මෝටර් රථයක් ඇලට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ ඇල්පිටිය ප්‍රදේශයේ බැංකුවක කළමණාකරුවෙකු බව පොලීසිය පවසයි.
ඔහු මෝටර් රථය පදවාගෙන එමින් සිටියදි පාලමෙන් ඇළට වැටි ඇති අතර පසුව ප්‍රදේශවාසින් එක්ව ඔහු ගොඩට ගෙන 1990 ගිලන් රථයකින් රෝහල වෙත යවා ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.
