Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කෙරේ

2 years ago

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහල් ගත කර තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර වාට්ටුවට ඔහු ඇතුළත් කරන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

නිවසේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.