Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට යොහාන් පීරිස් බවට පත්වෙයි

2 years ago

මහාද්වීප හතේම උසම කඳු තරණය කිරීමේ ගවේෂණයේ කොටසක් ලෙස, ඇන්ටාක්ටිකාවේ උසම කඳු මුදුනවන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට යොහාන් පීරිස් පත්ව තිබෙනවා.

එම කන්ද මීටර් 4,892ක් උසකින් යුක්ත වෙනවා.