Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද(11) ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙන්න

4 years ago

අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H,,J, K, L කලාප සඳහා

දහවල් කාලයේ පැය 1යි විනාඩි 40 යි

රාත්‍රී කාලයේ: පැය 1යි විනාඩි 20 යි

O,P,Q,S,T,T,V,W කලාප සඳහා

දහවල් කාලයේ: පැය 1යි විනාඩි 40 යි

රාත්‍රී කාලයේ: පැය 1යි විනාඩි 20 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

NEXT : 09 වන විධායක ජනාධිපති ඩලස් අලහප්පෙරුම ?