Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිස්ත්‍රික්කය අනුව මිල වෙනස්වන නව ගෑස් මිල දර්ශකය මෙන්න

4 years ago

කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (11) සිට රුපියල් 50 කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 4910 ක් වන අතර ලිට්‍රෝ ගෑස් ගෑස් බෙදාහැරීමේ කටයුතු අද සිට යළි ආරම්භ කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

දිස්ත්‍රික්ක අනුව සම්පූර්ණ මිල ලයිස්තුව පහතින්.