Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලාංකිකයන් 3,065ක් පිටුවහල් කිරීමට ඇමෙරිකාව සැරසෙයි

2 years ago

අමෙරිකාව විසින් පිටුවහල් කිරීමට නියමිතනීති විරෝධී ලෙස එරට රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු ද සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කරනවා.

U.S. Immigration and Customs Enforcement (ICE)Enforcement and Removal Operations (ERO) November 2024 යනුවෙන් නිකුත් කර ඇති අදාළ ලේඛණයේ දැක්වෙන ආකාරයට පිටුවහල් කිරීමට නියමිත අමෙරිකාවේ රැඳී සිටින සම්පූර්ණ නීති විරෝධී සංක්‍රමණිකයන් ගණන දාහතර ලක්ෂ 45,549 ක් වනවා.

මෙම ලැයිස්තුවේ අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද දක්වා ඇති අතර, ඊට ශ්‍රී ලංකාව අයත්ව නැහැ.