Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලිමා ආණ්ඩුවේ සිව්වැනි සභාපතිත් ඉල්ලා අස්වෙයි! තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි

2 years ago

ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක ඩී හේවාපතිරණ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. 

චින්තක ඩී හේවාපතිරණ මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධූරයට පත් කරන ලද්දේ නව රජයට බලයට පත් වීමෙන් පසුව ඔක්තෝම්බර් මස 4 වැනිදා එම ධුරයට පත්විය. 

ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ.

මේ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්. රණතුංග මහතාද ඊයේ දිනයේ දී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන ලදී.