Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කිලෝවකට වැඩි අයිස් සමග කොළඹ හතෙන් තරුණයෙක් අල්ලයි

2 years ago

කුරුඳු වත්ත ධර්මපාල මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ක් සහ ග්‍රෑම් 190ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (31) අත්අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පොලිසිය පවසනවා .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් .

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා .

කුරැදුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා .