Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොල්ලුපිටියේ නවාතැන්පලක සිටි විදෙස් තරුණියක් හදිසියේම මරුට! තවත් යුවළක් රෝහලට!

2 years ago

කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම නවාතැන්පලේදී විදේශිකයන් තිදෙනෙකු අසනීප වී රෝහල් ගත කර ඇති අතර එයින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාවක්.

අනෙක් දෙදෙනා ජර්මන් ජාතික යුවළක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.