Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක විවාහක රෑ රැජින අනූ ශූරතාවය දිනූ ඉෂාදි අමන්දා දිවයිනට

2 years ago

ඇමරිකාවේ ලාස්වේගාස් හිදී පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත් ඉෂාදි අමන්දා අද (04) අලුයම දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි ඇයව පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබූ සඳහන්.

පසුගියදා ලාස්වේගාශිදී නිමාවට පත්වුණු 40 වැනි ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේදී ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට දකුණු අප්‍රිකාවේ ට්‍රිෂිගෝ හලාරි සමත් වූ අත,ර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දාට හිමි වුණා.