Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල ගැන සමාලෝචනයක්

2 years ago

සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර තිබේ.

ඒ පිළිබඳ අනාවරණය වී ඇත්තේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීයි.

කාරක සභාව අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.

පසුගිය වර්ෂයේ පළාත් පාලන ආයතනවල සේවකයින් 8,435 දෙනෙකු ස්ථිර කර ඇති ඇතැයි ද කාරක සභාවේදී අනාවරණ වී ඇත.