Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා! ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් කළ ඉල්ලීම!

2 years ago

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම ජල සැපැයුමටද බාධා එල්ලවී වී තිබේ.

ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ, පවතින තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන්ම භාවිතා කරන ලෙසය.