Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිඳ වැටුණු විදුලි සැපයුමෙන් 80%ක් යථා තත්ත්වයට

2 years ago

රට පුරා විදුලිය සැපයුමෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, බත්තරමුල්ල, පිලියන්දල ඇතුලු තවත් ප්‍රදේශ රැසක විදුලි උපපොළ යථා තත්ත්වයට පත් කීරීමට කටයුතු කර ඇති බවයි බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ.

කෙසේ වෙතත්, තවත් සුලු වේලාවකින් දිවයින පුරා බිද වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවටයි බලශක්ති අමාත්‍යංශය කියා සිටියේ.