Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට

2 years ago

දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

අද(09) දහවල් කොළඹ ප්‍රධාන පද්ධතියට අයත් “පානදුර ග්‍රිඩ් උපපොළේ” ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය ඇණ හිටිනු ලැබුවා.