Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොටහේනේ වෙඩිතැබීමක්! පුද්ගලයෙක් මරුට!

2 years ago

කොටහේන, බෙනඩික්ට් මාවතේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලීසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වැඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.