Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට ගතවන කාලය පිළිබඳව දැනුම්දීමක්

2 years ago

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජනනය කරන විදුලිය දින 4කින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ එ අනුව පෙබරවාරි 14 වැනි දින ජාතික පද්ධතියට මෙය එක් කිරීමට අපෙක්ෂා කරන බවය.