Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අග්‍රාමාත්‍ය ධූරයට නමක් යෝජනා කරන ලෙස වැඩ බලන ජනපති රනිල්ගෙන් කතානායකට උපදෙස්

4 years ago

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා වෙත දැනුම් දි තිබෙනවා.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමට අමාත්‍යවරුන් මේ වනවිටත් එකඟත්වය පළ කර ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාල නිකුත් කර නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.