Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩෑන් ප්‍රියසාද් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක්

2 years ago

අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඩුබායි සිට මෙරටට එමින් සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිසිය විසින් ඔහුව අද (11) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.