Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුත උපන් සිංහ පැටවුන් 06කට නම් තැබීම හෙට

2 years ago

හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානයේ උපත ලද සිංහ පැටවුන් 06 දෙනෙකුට නම් තැබීම හෙට (12) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම සිංහ පැටවුන් හෙට (12) දිනයේ පෙරවරුවේ මහජන ප්‍රදර්ශයනය සඳහා ඉදිරිපත් කරන බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කළේ.

අදාළ සිංහ පැටවුන් 06 දෙනා මීට මාස 03 කට පෙර හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානයේදී උපත ලබා තිබුණා.