බෝමිරිය ප්‍රදේශයේ පාසලක ඊයේ (11) පස්වරුවේ පැවති ශිෂ්‍ය භට පුහුණුවීමක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමක් හටගෙන තිබෙනවා.
එම ගැටුමෙන් තුවාල ලැබූ දැරියන් 06 දෙනෙකු සහ පිරිමි දරුවන් 05 දෙනෙකු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව කර තිබේ.
විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසූවේ ආදි ශිෂයෙකු සමග විදුහලට ඇතුළු වූ පිටස්තර පිරිසක් සිසුන් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි.
පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
