Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති තවමත් මාලදිවයිනේ! ආරක්ෂක හේතූන් මත සැලසුම් කර තිබුනු ගුවන් ගමන අවලංගු කරයි!

4 years ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා මාලදිවයිනෙන් පිටත්ව සිංගප්පූරුව බලා නික්ම ගොස් නැති බව වාර්තා ව

ආරක්ෂක හේතූන් මත, ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා යාමට සැලසුම් කර තිබුණු ගුවන් යානයට ගොඩ වී නැති බව පැවසේ.

මේ වන විට ජනාධිපතිවරයාට සිංගප්පූරුව බලා පිටත්ව යාමට පෞද්ගලික ජෙට් යානාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් තිබෙන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

NEXT : රජයේ සේවකයන්ට ජූලි මස වැටුප අහිමි වන ලකුණු!