Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මීළඟ ජනාධිපති සරත් ෆොන්සේකා ?

4 years ago

බහුතර කැමැත්ත ඇත්නම් ජනාධිපති ධුරය භාර ගැනීමට තමන් සුදානම් බව සරත් ෆොන්සේකා මහතා පවසනවා.

මේ බව ඔහු ප්‍රකාශ කර සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

මේ වන විට තමන්ට අගමැති ධුරය සදහාද ඇරයුම් ලැබී ඇති බව එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ඔහු දැක් වූ අදහස්