Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපයේ ගින්නක්

2 years ago

හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි අද (13) පස්වරුවේ ගින්නක් ඇතිබ තිබේ.

කුරුඳු ආශ්‍රිතව සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක මෙම ගින්නක් හටගෙන ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 3ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.