Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්අඩංගුවට ගත් PHI රිමාන්ඩ්

2 years ago

හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා අල්ලසක් ලබාගැනීමේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුව ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එළැඹෙන 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව රාජකාරී කටයුතු සිදුකළ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබාගනිද්දී ඊයේ (14) අත්අඩංගුවට පත්වුණා.

පසුව ඔහු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.