Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැණකෙළියක් අතරතුර දී කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටෙයි! දරුවෙක් ඇතුළු දෙදෙනෙක් රෝහල්ගත කරයි!

2 years ago

දෙහිඕවිට ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සැණකෙළියක් අතරතුර ඊයේ (15) රාත්‍රියේදී කතුරු ඔන්චිල්ලාවක බක්කියක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අදාළ අනතුර හේතුවෙන් 11 හැවිරිදි ළමයෙකු සහ 51 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාතථා වන්නේ.

ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඕවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.