Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් නිවාඩුව යළි දීර්ඝ කරයි

4 years ago

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන ජූලි මස 21 වැනි දින දිව‍යිනේ සියලුම පාසල් ආරම්භ වනු ඇති.