Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටටම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු සෙවූ වාර්තාව එළියට

2 years ago

පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තාවක් එළිදක්වා තිබේ. 

ඒ අනුව ජාල ස්ථායිතාව සහතික කිරීම සඳහා මධ්‍ය කාලීන සහ දිගුකාලීන උපාය මාගර් ගෙනහැර දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලය අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රධාන පියවර වශයෙන් ඇතැම් ජනන යන්ත්‍ර අඩු ක්‍රියාකාරිත්වයකින් තබා ගැනීම, ජාල ස්ථාවර කිරීම සඳහා තෝරාගත් ගෑස් ටර්බයින භාවිත කිරීම සහ ගැටළු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විට අඩු ඉල්ලුමක් ඇති කාලවලදී සූයර් බලය අඩු කිරීම එහි ඇතුළත්.

එම නිවේදනය පහතින්,