Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉදිරියේදී රට වසා දැමීමේ අවදානමක් – මහ බැංකු අධිපති

4 years ago

ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇත්ත ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

බීබීසී පුවත් සේවය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි කටයුතු සිදු කිරීම රඳා පවතින්නේ ස්ථාවර පාලනයක් තිබීම මත බවත් හෙතෙම කියා සිටී.

දැනට රට තුළ ඉන්ධන ආනයනය ප්‍රමාණවත් විදේශ විනිමය සපයා ගැනීම පවා අවිනිශ්චිතතාවය පත්ව ඇති බවද පවසන ඔහු එම ආර්ථික අර්බුදය නිසා රට තුළ මහජන නොසන්සුන්තා ඇති වී තිබෙන බවත් සදහන් කර ඇත.

එම වාර්තාව මෙතනින්

NEXT : ඩලස්ට පොහොට්ටුවේ සහය හිමි නොවන බවට පොහොට්ටු ලේකම්ගෙන් ප්‍රකාශයක්! රනිල්ට සහය දෙන්න රොෂාන් කැඳවූ රැස්වීම වාද විවාද මැද තීරණයක් නොමැතිව අවසන් වෙයි!