Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීතිඥ සංගමයේ සභාපති ධූරය රජීව් අමරසූරියට

2 years ago

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති ධූරයට නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව ඇත.

එම නිලවරයණය අද (19) කොළඹ දී සිදුවිය.