Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෝටි සිය ගණනක් වංචා කළ Onmax DT මහ මොළකරු කොටුවෙයි

2 years ago

රුපියල් කෝටි සිය ගණනක Onmax DT වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නමැත්තා ඩුබායි රාජ්‍යයේදී අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(21) පෙරවරුවේ මෙරටට රැගෙන විත් තිබේ.

නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන බව කියන OnmaxDT පරිගණක දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් සැකකරුට එල්ලවී තිබේ.