Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන ඔබ දැන සිටී නම් අපිට කියන්න! ශ්‍රී ලංකා පොලිසියෙන් දැනුම්දීමක්!

2 years ago

පෙම්වතා හෝ පෙම්වතිය විසින් සිදු කරන අපරාධ වැරදි පිළිබඳව දන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න’ යනුවෙන්ද එම දැනුවත් කිරීමෙහි සඳහන්.

ඒ අනුව, පොලීසිය උපදෙස් දී ඇත්තේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් 119/1997 යන දුරකතන අංක ඔස්සේ පොලීසිය වෙත දැනුම් දෙන ලෙසයි.