සුඛෝපභෝගී හෝටලයක් තුළින් ලේ පැල්ලම් සහිතව මිය ගිය චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී හෝටලයක 22වන මහලේ තිබී මෙම මළ සිරුර හමුවූ බවයි.