Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මේ පුද්ගලයන් තිදෙනා ගැන තොරතුරක් දන්නවා නම් වහාම පොලිසියට දැනුම්දෙන්න

2 years ago

ගාල්ල දඩල්ල කනත්ත හංදියේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ ඔවුන් පදිංචි ප්‍රදේසහ වලින් පලා ගොස් ඇති බවයි.

එම සැකකරුවන්ගේ තොරතුරු සහ ඡායාරූප පහතින්.