Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

2 years ago

OnmaxDT පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධියෙන් අගතියට පත් පාර්ශවකරුවන් පිරිසක් මේ වන විට මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.

තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබදව අවධානය යොමු කරන මෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඔවුන්ට ඊට අදාළව වන්දි ලබා දීමේ ක්‍රමවේදය විධිමත් කර දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

OnmaxDT පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ ගයාන් වික්‍රමතිලක නම් සැකකරු මාර්තු මස 07 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියම කළේය.