Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවමංගල්‍ය උත්සවයකදී ඇති වූ ගැටුමකින් සහෝදරයින් දෙදෙනෙක් මරුට

2 years ago

බද්දේගම මද්දෙවිල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (27) රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත.

සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

තුවාලකරුවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බද්දෙගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.