නව සඳ අද (28) දිනයේ නිරීක්ෂණය නොවීම හේතුවෙන් රාමසාන් උපවාස සමය සම්බන්ධයෙන් කොළඹ මහපල්ලිය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව රාමසාන් උපවාස සමය අනිද්දා (02) සිට ආරම්භ කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්,