Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජූලි 21 සිට ඉන්ධන බෙදාහැරෙන පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

4 years ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ‌ ඉන්ධන බෙදාහැරීම ලබන 21 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව ලබන 21 වැනිදා සිට 26 වැනිදා දක්වා ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන බෙදාහැරෙන පිරවුම්හල් ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබේ.
(මේ වන විට (07.19) නිකුත් කර තිබෙන්නේ බස්නාහිර පළාතේ පිරවුම්හල් ලැයිස්තුව පමණි.)